ජනාධිපතිතුමන්ගේ රාමසාන් දින පණිවිඩය

ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවිඩය මෙසේය. ඉස්ලාම් බැතිමතුන් මහත් උද්යෝගයෙන් සමරන ඊදුල් ෆිත්ර් උත්සවයට සුබපැතුම් එක් කරන්නේ හද පිරි සතුටින් යුක්ත ව ය. ඉස්ලාමීය දහමේ ඇති පූජනීය මාසයේ සම්ප්‍රදායික උපවාසය සහ ආගමික චාරිත්‍ර පවත්වා එය නිමා කිරීමේ අවස්ථාව ඊදුල් ෆිත්ර් ය. මෙම ඉතා වටිනා ආගමික අවස්ථාවට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාව සමඟ එක් වන්නේ මහත් ප්‍රීතියෙනි. ශුද්ධ වූ …

Continue Reading