අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් උතුරේ ප්‍රශ්න කෙරෙහි දැඩි අවධානය

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ඊයේ (13 සැප්.) උතුරේ සංචාරයක නිරත විය. යාපනයට පැමිණි රොබට් බ්ලේක් යාපනය අතිරේක දිස්ත්‍රික් ලෙක්ම් රූබිනී වර්ධලිංගම් මහත්මිය ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවකට සහභාගි වුණේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය. උතුරේ නැවත පදිංචි කිරිමේ කටයුතු අවසන් කිරිම ප්‍රමාද වී ඇත්තේ කුමක් නිසාදැයි රොබට් ‍බ්ලේක් විමසු බව යාපනය අතිරේක …

Continue Reading

යාපනය අර්ධද්වීපයේ පාසල් දැරියන් තිදෙනෙකු අතුරුදහන්

යාපනය අර්ධද්වීපයේ පාසල් දැරියන් තිදෙනෙකු අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියන්ගේ දෙමාපියන් විසින් යාපනය පොලිසියට පැමිණිලිකර ඇතැයි වාර්තා වේ. මෙසේ අතුරුදහන්වී ඇත්තේ මනිපායි ප‍්‍රදේශයේ පදිංචිව සිටි එස්.රෝෂිනී නැමැති 17 හැවිරිදි සිසුවියක් ද උඩුපිටි කාන්තා විදුහලේ 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කනගලිංගම් ලැසිකා හා බාරිදීපුරම් ප‍්‍රදේශයේ පදිංචිව සිටි සය හැවිරිදි වේලන් වේලිනිකා නැමැති සිසුවියන් තිදෙනෙකි. මේ දිනවල යාපනය දිස්ති‍්‍රක්කයේ පාසල් සිසුවියන් අතුරුදහන්වීමේ …

Continue Reading