ගඩාෆිගේ හිසට මිලක් නියම වේ
- RSL
- August 25, 2011
- විදේශීය
- මුවම්මර් ගඩාෆි
- 0 Comments
ලිබියානු කැරළිකරුවන් කර්නල් මුවම්මර් ගඩාෆිගේ හිසට මිලක් නියම කර තිබේ. කරළිකරුවන්ගේ ජාතික කවුන්සිලයේ ප්‍රධානී මුස්තාපා අබ්ඩෙල් ජලීල් ප්‍රකාශ කළේ, ගඩාෆිගේ සිරුර හෝ ඔහු පණපිටින් හෝ රැගෙන එන්නකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක ත්‍යාගයක් පිනමන බවයි. කර්නල් ගඩාෆිගේ සමීපතමයකු මෙම ක්‍රියාව කරන්නේ නම් ඔහුට සමාව දීමට සුදානම් බවද ජලීල් පවසයි. නායකත්වය අත්හරින්නේ නම් ආරක්ෂිතව රටින් පිටවීමට ලිබියානු නායකයාට පහසුකම් සැලසීමට හැකියාව ඇතැයි, …
Continue Reading