දූෂිතම රාජ්‍යය සෝමාලියාවයි – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල්

දූෂණයට එරෙහි සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව ලොව දූෂිතම රාජ්‍යය වන්නේ සෝමාලියාවයි. සෝමාලියාව, උතුරු කොරියාව හා මියන්මාරය ලොව දූෂිතම රාජ්‍යන් බව එම නව වාර්තාවේ සඳහන්ය. නවසීලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය හා සිංගප්පූරුව  දූෂණය අඩුම රටවල් ලෙසද එම වාර්තාවේ දැක්වේ.

Continue Reading

සුකී නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙයි

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීගේ දේශපාලන පක්ෂය නැවත වරක් ලියාපදිංචි කිරීම සඳහා ඇය හා ඇගේ පක්ෂ ක්‍රියාකාරීන් අද (25) පියවරගෙන ඇත.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය හෙවත් එන්.එල්.ඩී පක්ෂය නැවත මියන්මාර මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි කිරීම ඇගේ අරමුණ වී ඇත. දැනට 66 හැවිරිදි වියෙහි පසුවන සුකී ප්‍රංශයේ ඒ.එෆ්.පී පුවත් සේවය හා ප්‍රකාශකොට තිබුණේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී තරඟ කිරීමට පහසුවනු පිණිස සිය පක්ෂය …

Continue Reading