එක්සත් ලංකාවක් තුළ දෙමළ ජනතාව සිංහල ජනතාව සමඟ එක්සේසත්ව ජීවත් වියයුතුයි -මනෝ
- RSL
- September 22, 2011
- Uncategorized
- ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, මානව අයිතිවාසිකම්
- 0 Comments
කොළඹ මහ නගර සභා මැතිවරණයට තරඟවදින ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ අපේක්ෂකයින්ට සහය පළ කිරිමේ අරමුණින් වැල්ලවත්තේදී පැවති රැස්වීමකදී එම පක්ෂයේ කොළඹ පුරපති ධුර අපේක්ෂක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කියා සිටියේ, එක්සත් ලංකාවක් තුළ දෙමළ ජනතාව වන අපි සිංහල ජනතාව සමඟ එක්සේසත්ව ජීවත් විය යුතුයි. නමුත් එක්සේසත්ව ජීවත් විය යුතුයි. නමුත් එක්සේසත්ව ජීවත්වෙනවා කියන්නේ අයිතිවාසිකම් හැරදමා අත්බැඳගෙන කටවහගෙන හිස නමාගෙන ජීවත් වීම නෙවෙයි. …
Continue Reading