මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ කොළඹ මහනගර සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ,නියෝජ්‍ය නායක කරු...