පරිසර විනාශයක් සිදුවන සෑම තැනකම දේශපාලනඥයෙක් – විදුර වික්‍රමනායක

පරිසර විනාශය කොතැන ද එතන දේශපාලනඥයකුත් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා කියයි.වික‍්‍රමනයක මහතා මේ බව පැවසුවේ  කොරළඉම ඔළබොඩුව මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම, කොඩිගහකන්ද, පරිසර පද්ධතිය ආශ‍්‍රිතව සංවිධානය කළ සම්මන්ත‍්‍රණයකදීය. මේ වන විට අපේ පරිසරය බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දී ඇති බවත්, බොහෝ තැන්වල ආපසු හරවන්න බැරි තරමට ම පරිසරය විනාශ වී ඇති බවටත් ඔහු අනතුරු ඇගවීය. තවදුරටත් අදහස් …

Continue Reading