සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවට පොලීසියෙන් අධිපීඩක ජල ප්‍රහාර
- RSL
- November 30, 2011
- Uncategorized
- අධි පීඩක ජල ප්‍රහාර, කඳුළු ගෑස්, පොලීසිය, සමාජවාදී තරුණ සංගමය
- 0 Comments
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල විරෝධතා පාගමනකට අද (30) පස්වරුවේ පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩක ජල ප්‍රහාර එල්ලකලේය. සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපාමිනි. කෙසේ වෙතත් පොලීසිය පැවසූයේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙලෙස අධි පීඩක ජලප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බවයි. පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු …
Continue Reading