තඹුත්තේගමදී සංඝරත්නය ප්‍රමුඛවී එක්රැස් කල ද්‍රව්‍යමය ආධාරද “පුරවැසි අත්වැල”ට

තඹුත්තේගමදී ප්‍රදේශයේදී අතන්ගානේ රතනපාල ස්වාමින්වහන්සේ ඇතුළු ස්වාමින්වහන්සේලා, මනුෂ්‍යත්වය පිරි හදවත් සහිත අපේම සහෘදයන්, එක් රැස් කල ආධාරද රැගෙන දකුණේ ආපදාවට ලක්වූවන් සොයා “පුරවැසි අත්වැල” නැවත ගමන් අරඹයි.

Continue Reading

මනුෂ්‍යත්වයේ දුම්රිය “පුරවැසි අත්වැල” සමඟ කන්කසන්තුරෙන් ගමන් අරඹයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් වෙදනායගම් මහතා ජනපති මාධ්‍ය අංශය වෙත නිල වශයෙන් භාන්ඩ බාරදුන් අවස්ථාව.. ශ්‍රි ලංකා යුධ හමුදාව කන්කසන්තුරේදි පුරවැසි අත්වැලට ශක්තිය සපයයි පෞද්ගලික ‍ව්‍යාපාරික යාපනය “Dan Tv” ද්‍රව්‍යමය ආධාර නිල වශයෙන් යාපනය දුම්රිය ස්ථානාධිපති තුම වෙත බාරදෙන අවස්ථාව හදිසි ආපදා තත්වයෙන් බැට කෑ අපේම සහෝදර ජනතාවට අස්වැසිල්ලක් වෙන්නට බැඳි “පුරවැසි අත්වැල” උතුරේ මනුෂ්‍යත්වයෙන් පොහොසත්වී කන්කසන්තුරෙන් ගමන් ඇරඹිමට මොහොතකට පෙර …

Continue Reading