සියලුදෙනාට ගෞරවයෙන් යුක්තව ජීවත් වියහැකි සමාජයක් ගොඩ නැඟීමට ශී‍්‍ර ලංකාවට සහාය දෙනවා – ඉන්දීය මහකොමසාරිස්
- RSL
- August 16, 2011
- Uncategorized
- ඉන්දියාව, නිවේදන
- 0 Comments
ඊයේ (අගෝ. 16) දිනයට යෙදෙන ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් අශෝක් කේ. කාන්ත මහතා සඳහන් කරන්නේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් ශී‍්‍ර ලංකාව අවංකව කටයුතු කරනු ඇති බවයි. අතීතයේ කැළැල් මකා ගැනීම සඳහා සහ සියළුම පුරවැසියන්ට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් යුක්තව ජීවත් වියහැකි සමාජයක් ගොඩ නැඟීමට ශී‍්‍ර ලංකාවට සහාය වීම ඉන්දියාව තවදුරටත් සිදු කරන බව ඔහු පවසා සිටියි. ඉන්දියාවේ …
Continue Reading