දූෂිතම රාජ්‍යය සෝමාලියාවයි – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල්

දූෂණයට එරෙහි සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව ලොව දූෂිතම රාජ්‍යය වන්නේ සෝමාලියාවයි. සෝමාලියාව, උතුරු කොරියාව හා මියන්මාරය ලොව දූෂිතම රාජ්‍යන් බව එම නව වාර්තාවේ සඳහන්ය. නවසීලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය හා සිංගප්පූරුව  දූෂණය අඩුම රටවල් ලෙසද එම වාර්තාවේ දැක්වේ.

Continue Reading

නවසීලන්තයට භූමිකම්පාවක්

නවසීලන්තයේ වෙලින්ග්ටන් අගනුවරට සහ එරටේ දකුණු දිවයිනේ උතුරු ප්‍රදේශයට රික්ටර් මාපාංක 5.7 ක ප්‍රබලතාවයකින් යුත් භූමිකම්පාවක් සිදු වී තිබෙන බවට වාර්තා වේ. භූ චලන නිරීක්ෂණ සේවාවන් වල වාර්තා වලට අනුව මෙම සිදු වීම සිදුවී ඇත්තේ ඊයේ(03) පස්වරුවේය. එම භූමිකම්පාවෙන් බරපතල හානි සිදු වී නැති අතර අගනුවර දියබඩ පෙදෙස් වල පිහිටි නිවෙස් වල ජනෙල් වලට හානි සිදු වී ඇති අතර ඇතැම් …

Continue Reading