නයිජීරියාවේ ජල ගැලීම්වලින් ජීවිත හානි වැඩිවේ
- RSL
- August 30, 2011
- විදේශීය
- නයිජීරියාව
- 0 Comments
නයිජීරියාවේ ජල ගැලීම්වලින් පුද්ගලයින් 98දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ එරට ඉබාදාන් නගරයේදි මේ ජීවිත හානි සිදුව ඇති අතර සහන සේවකයින් සිරුරු සෙවීමේ කාර්යයේ නිරතව සිටින බවයි. ජල ගැලීම් හේතුවෙන් 2,000 ක පමණ පිරිසක් ඉබාදාන් නගරයේ අවතැන්ව සිටී.
Continue Reading