හදිසි නීතිය ඉවත් කිරීම දරුස්මාන් වාර්තාවේ ප්‍රතිඵලයක් – දයාසිරි
- RSL
- September 20, 2011
- Uncategorized
- දයාසිරි ජයසේකර
- 0 Comments
ඊයේ (19 සැප්.) කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ හදිසි නීතිය ඉවත් කිරීම දරුස්මාන් වාර්තාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් බවයි. හෙතෙම තවදුරටත් මෙසේ පැවසීය. “දැන් දරුස්මාන් වාර්තාව එපා කියලා කෑ ගහපු කට්ටියට දැන් දරුස්මාන් වාර්තාව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙනවා. හදිසි නීතිය අයින් කරන්නේ, පාර්ලිමේන්තුවේ, මේ …
Continue Reading