ජනප්‍රියම ක්‍රීඩකයා සහ දක්ෂතම ටෙස්ට් පිතිකරු – සංගා

2010 – 2011 වසර සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදි ඊයේ(29) පැවැත්විය. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සහ 2010 වසරේ ටෙස්ට් පිටියේ දක්ෂතම පිතිකරුවා යන සම්මාන හිමිවුණේ කුමාර් සංගක්කාරටයි. 2010 – 2011 වසරවල හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන දිනා ගැනීමට නායක ටී.එම්.ඩිල්ෂාන් සමත්විය. 2010 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා වූයේ අජන්ත මෙන්ඩිස්ය. 2010 …

Continue Reading

ඔස්ට්‍රේලියානුවන් පීඩනයකට යටත් කිරීමට හොඳ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට දැමිය යුතුයි – ඩිල්ෂාන්

ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට ඇරැඹෙන ත්‍රිත්ව ටෙස්ට් තරගමාලාවේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය තම පිතිකරුවන් පන්දුවට පහර දෙන ආකාරය මත රැඳී පවතිනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. “අපේ පන්දු යැවීමේ විවිධත්වය වැඩියෙන් තියෙනවා. නමුත් ඔස්ට්‍රේලියානුවන් පීඩනයකට යටත් කිරීමට නම් හොඳ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට දැමිය යුතුයි” ඩිල්ෂාන් කියයි. “සාර්ථකත්වය ලැබිය හැක්කේ එසේ කළොත් පමණයි.” පිතිකරුවන් හා දඟ පන්දු යවන්නන් සම්ප්‍රදායිකව …

Continue Reading