ඉන්දීය ධජය එසවීමට ගත් උත්සහයෙන් 43 දෙන්නෙකු අත්අඩංගුවට

කච්චතිව් දූපතෙහි ඉන්දීය ධජය එසවීම සඳහා පිටත්ව යෑමට උත්සාහ දැරූ හින්දු මක්කල් කච්චි නමැති පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් 43 දෙනෙකු තමිල්නාඩු පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි. වඩාත් විශේෂත්වය වන්නේ ඊයේ (15 අගෝ.) දිනය ඉන්දියාව සිය ජාතික දිනය සමරන දිනයද වීමයි. අත්අඩංගුවට පත්වූවන් අතර තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිටින එම පක්‍ෂයේ සභාපති අන්නදුරෙයි ද අයත් වේ. වසර 1974දී ශී‍්‍ර ලංකාවට පවරාදුන් …

Continue Reading