කරු ගැන ජෝන් කල ප්‍රකාශයට විරෝධය පල කරනවා – ඉමිතියාස් බාකීර් මාකර්

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා විසින් කරූ ජයසුරිය මන්ති‍්‍රවරයා සම්බන්ධයෙන් ඊයේ කරනු ලැබූ ප‍්‍රකාශයට තමා විරෝධය පලකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසිය. එක්සත් ජාතික පක්ෂ සජිත් කණ්ඩායම විසින් කොළඹදී අද(09) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බාකිර් මාකර් මහතා පැවසුවේ කරූ ජයසුරිය මන්ති‍්‍රවරයාට පහර ගැසීම සඳහා විපක්ෂයේ ප‍්‍රධාන …

Continue Reading

කරු ඉදිරිපත් උනාට නායකත්වයට සුදුසු නෑ – ජෝන් අමරතුංග

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සඳහා නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට දැනුම්දී තිබුණද ඔහුගේ නායකත්වය කිසිලෙසකින්වත් පිළිගත නොහැකි බව ජෝන් අමරතුංග මහතා පවසයි. අමරතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ(08) බොරැල්ලේ ඒ මහතාගේ නිවසේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටින දේශපාලනඥයන් අතුරෙන් නායකත්වයට සුදුසුම පුද්ගලයා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුව අභියෝගයට ලක්‌කර කරු ජයසූරිය මහතා …

Continue Reading