වැටුප් රුපියල් දසදහසකින් වැඩි කළ යුතුයි – ජයලත් ජයවර්ධන

ඊයේ (14 සැප්.) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික සේවක සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කළ යුතු බවයි. එමෙන්ම තව දුරටත් ඔහු පෙන්වා දුන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපතිවරය විසින් රාජ්‍ය සේවකයන්ට ලබා දීමට පොරොන්දු වූ රු. 2,500 ක වැටුප් වරධනය පවා ලබා දීමට රජය …

Continue Reading