උපකුලපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව ජ‘පුර සිසුහු උද්ඝෝෂණයක

විශ්ව විද්‍යාල සිසුන් අද දහවලේදී ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අසලින් මෙම විරෝධතා පාගමන ඇරඹුණේ එම සරසවියේ උපකුලපතිවරයා ගෙනයන අත්තනෝමතික පාලනය හේතුවෙන් කරගෙන යන සිසු මර්ධනයට එරෙහිවත්, උපකුලපතිවරයා ඉවත් කරන ලෙසත් බලකරමිනි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන...