ජගත් මානව හිමිකම් දින අද
- RSL
- December 10, 2011
- විදේශීය
- ජගත් මානව හිමිකම්
- 0 Comments
ජගත් මානව හිමිකම් දිනය අදට යෙදී ඇත. මෙවර එහි මාතෘකාව වී ඇත්තේ සමාජය, මාධ්‍යය හා මානව හිමිකම් යන්නයි. ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා පවසන්නේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයට අනුව මේ වන විට ලෝකය පුරාම ජනතාව සිය අයිතීන්, යුක්තීන් හා ගෞරවය ඉල්ලා සිටීමට පෙලගැසී සිටින බවයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ …
Continue Reading