ලංගම බස් රථ ප්‍රමාණය වැඩි කලොත් ධාවනයෙන් ඉවත්වෙනවා – ගැමුණු විජේරත්න

රටේ බස් රථ අතිරික්තයක් තිබියදී ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ලංගම බස්රථ ප්‍රමාණය ඉහල දැමීමට අවසර ඉල්ලා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අවසර ලබා දුනහොත් තම සංගමය ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මේ වන විට රටේ පොදු ප‍්‍රවාහනය සඳහා පෞද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ කාලසටහනක් සකස් කරමින් පවතින බවත් එවැනි මොහොතක වෙල්ගම …

Continue Reading

ලබන 6 වැනිදාට පෙර එකඟ වූ බස් ගාස්තුව ප්‍රකාශ කරන්න – පෞද්ගලික බස් සංගම් කියයි

ලබන 6 වැනි දිනට පෙර වැඩි කිරීමට එකඟ වූ බස් ගාස්තු ප්‍රකාශයට පත් කරන ලෙස පෞද්ගලික බස් සංගම් රජයෙන් ඉල්ලා සිටී. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය. ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වික්ටර් සමරවීරගෙන් අප විමසීමක් කළේය. ඔහු පැවසුවේ ඒ සඳහා වූ වැඩපිළිවෙල මේ …

Continue Reading