නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කොටස් ප්‍රමාණයක් DFCC බැංකුව මිලදීගෙන

නේෂන් ට්‍රස්ට් බැංකුවේ සියයට 9.9 ක් වන කොටස් ප්‍රමාණයක් රුපියල් බිලියන 1.3 කට DFCC බැංකුව විසින් අද මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ. මෙම ගනුදෙනුවට සම්බන්ධ මූලාශ්‍ර වලින් මේ බව අප වෙත වාර්තා වන අතර මෙහිදී එකක් රුපියල් 57.80 ක් වන කොටස් මිලියන 22.8 ක් DFCC බැංකුව විසින් මිලදී ගෙන තිබේ. මේ නිසා, අද කොළඹ කොටස් වෙළඳ පොළේ පිරිවැටුම ඉහල ගොස් …

Continue Reading