ජනප්‍රියම ක්‍රීඩකයා සහ දක්ෂතම ටෙස්ට් පිතිකරු – සංගා

2010 – 2011 වසර සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදි ඊයේ(29) පැවැත්විය. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සහ 2010 වසරේ ටෙස්ට් පිටියේ දක්ෂතම පිතිකරුවා යන සම්මාන හිමිවුණේ කුමාර් සංගක්කාරටයි. 2010 – 2011 වසරවල හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන දිනා ගැනීමට නායක ටී.එම්.ඩිල්ෂාන් සමත්විය. 2010 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා වූයේ අජන්ත මෙන්ඩිස්ය. 2010 …

Continue Reading