කුමාර්ට අයි.සී.සී. සම්මාන 2 ක්

2011 වස‍රේ අයි.සී.සී. සම්මාන උළෙලේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ඊයේ (12 සැප්.) ලන්ඩන් නුවර පැවති සම්මාන උළෙලේදී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට සහ ජනතා කැමැත්තට හිමි සම්මානය සංගක්කාරට හිමි විය. නමුත් මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවත්වෙන් ඕස්ට්‍රේලියානු තරඟාවලිය හේතුවෙන් මෙම සම්මනය ලබා ගැනීම සඳහ සන්ගක්කාරට එහි යෑමට නොහකි විය. එම සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම …

Continue Reading