පවරාගත් ආයතන වලට බලධාරීන් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය – කෙහෙළිය රඹුක්වැල්ල
- RSL
- November 24, 2011
- Uncategorized
- කැබිනට් තීරණ දැනුම් දීම, කෙහෙළිය රඹුක්වැල්ල
- 0 Comments
ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරිමේ පනතින් ආවරණය වන ව්‍යවසායන් සඳහා නිසි බලධරයන් පත් කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.ඒ අනුව, පැලවත්ත සීනි කර්මාන්ත ආයතනය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාත්, සෙවනගල සීනි කර්මාන්ත ආයතනය සඳහා මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාත් පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.ඔහු සඳහන් කළේ, පවරාගත් අනෙකුත් ආයතන සඳහා ද නිසි බලධාරින් පත්කර ඇති …
Continue Reading