අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතා අභාවප්‍රාප්ත වේ
- RSL
- September 22, 2011
- Uncategorized
- කලාකරුවන්
- 0 Comments
1933 වසරේ ජුනි 13 වැනිදා රත්නපුර ලෙල්ලෝපිටිය ග්‍රාමයේ උපත ලද ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සුවිශේෂී චරිතාංග නළුවකු වූ අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතා අද (21) සවස අභාවප‍්‍රාප්ත විය. රත්නපුර සීවලි මධ්‍ය මහා විදුහලින් අධ්‍යාපනය ලද ඔහු 1940 දී සිරිසේන විමලවීර සූරීන්ගේ නවජීවන චිත්‍රාගාරයේ සේවයට එක්විය. 1957 දී සරදම චිත‍්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි අතර මුල් යුගයේ ඔහු ප්‍රකට වූයේ විකට නළුවෙකු ලෙසිනි. ජෝ …
Continue Reading