කල්කටාවේ රෝහලක ගින්නකින් මේවන විට 70කට අධික සංඛ්‍යාවක් මරුට

ඉන්දියාවේ කල්කටා හී පිහිටි රෝහලක ඇති වූ ගින්නෙන් මේ වනවිට ලැබී ඇති තොරතුරු වලට අනුව 73 දෙනෙකු මිය ගිය බව සඳහන් වේ. අද උදෑසන පිපිරීමක් සමග ඇති වූ ගින්නෙන් මහල් පහකින් සමන්විත AMRI නමැති රෝහල තුල ගින්නක් හට ගත් අතර ඒ හේතුවෙන් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුල සිර වූහ. ගින්නත් සමග ඇති වූ අධික දුමාරය මෙසේ රෝගීන් සහ අනෙකුත් පුදගලියින් ඉන් …

Continue Reading