කරු ඉදිරිපත් උනාට නායකත්වයට සුදුසු නෑ – ජෝන් අමරතුංග
- RSL
- December 9, 2011
- Uncategorized
- කරු ජයසූරිය, ජෝන් අමරතුංග, රනිල් වික්රමසිංහ
- 0 Comments
එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සඳහා නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට දැනුම්දී තිබුණද ඔහුගේ නායකත්වය කිසිලෙසකින්වත් පිළිගත නොහැකි බව ජෝන් අමරතුංග මහතා පවසයි. අමරතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ(08) බොරැල්ලේ ඒ මහතාගේ නිවසේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටින දේශපාලනඥයන් අතුරෙන් නායකත්වයට සුදුසුම පුද්ගලයා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුව අභියෝගයට ලක්‌කර කරු ජයසූරිය මහතා …
Continue Reading