පාලන මිලක් පැනවුවහොත් ඖෂධ හිඟයක් – ඖෂධ සමාගම් අනතුරු හඟවයි

ඖෂධ සඳහා  පාලන මිලක් පැනවීමේ තීරණයට ඖෂධ සමාගම් අකමැත්ත  පළ කර තිබේ. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ‍ ලේකම් සුනිල් සිරිසේන පැවසුවේ, ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි ඒ පිළිබඳ පැවති සාකච්ඡාවකදී එම සමාගම් ඊට අකමැත්ත පළ කළ බවයි. එවැනි පාලන මිලක්...