රාජ්‍ය නත්තල් උත්සව සංවිධාන කටයුතු වලින් ඉවත් වීමේ තීරණයක්

මෙවර අනුරාධපුරයේ පැවැත්විමට නියමිත රාජ්‍ය නත්තල් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත්වීමට අනුරාධපුර රදගුරු නෝබට් අන්ද්‍රාදි හිමිපාණන් තීරණය කර තිබේ. මොරටුව, රාවතාවත්ත ළමා නිවාසය සම්බන්ධයෙන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට විරෝධය පල කිරීම එහි අරමුණ බව උන්වහන්සේ සඳහන් කළේය. මෙවර රාජ්‍ය නත්තල් උත්සවය අනුරාධපුර ශාන්ත ජෝෂප් ආසන දෙව්මැදුරේදී පැවැත්වීමට සැලසුම් කර ති‍බේ. අනුරාධපුර රදගුරු හිමියන් පැවසුවේ මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දීමටද …

Continue Reading