ප්‍රථම වතාවට සියළු විගණන වාර්තා අන්තර්ජාලයට

මෙරට ප්‍රථම වතාවට සියලු විගණන වාර්තා අන්තර් ජාලයට නිකුත් කිරීමට විගණන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව www.auditorgeneral.gov.lk  යන වෙබ් අඩවිය ඔස්සේ මෙම වාර්තා ජනතාවට පරිශීලනය කළ හැකියි. මෙමගින් විගණන කටයුතුවල විනිවිදභාවය ජනතාවට දැක බලා ගත හැකි බව විගණකාධිපති එච්.ඒ.එස්. සමරවීර පැවසීය. විගණකාධිපතිවරයා පැවසුවේ, අදියර කිහිපයක් යටතේ දහසකට අධික විගණන වාර්තා ප්‍රමාණයක් තම වෙබ් අඩවියට නිකුත් කරන බවයි. ජනවාරි මාසයේ …

Continue Reading