උපාලි ධර්මදාසත් තරඟ බිමට

ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේදී සභාපතිධූරය සඳහා තමන් තරඟ කරන බව ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි. තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයට ඉදිරිපත්වන බව පවසා තිබුණු අතර උපාලි ධර්මදාස මහතාගේ නමද ඒ සඳහා විටින් විට ඈදී තිබුණද තමන් තරගයට ඉදිරිපත්වන බව නිල වශයෙන් තහවුරු කරන ලද්දේ අදයි. එල්ලවී තිබුණු දූෂණ හා අක්‍රමිකතා චෝදනා මෙන්ම කළමනාකාරිත්වයේ දුර්වලතාවන් …

Continue Reading