ආරක්ෂක අමාත්‍යංශය සකස් කළ වාර්තාව ඇමෙරිකා රජයට ඉදිරිපත් කෙරේ

එල්ටීටීඊයට එරෙහිව සිදුකළ යුද්ධය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශය සකස් කළ වාර්තාවේ පිටපතක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදුන් බව එරට සිටින ශී‍්‍ර ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය පවසයි. එමෙන්ම, ඇමෙරිකානු කොංග‍්‍රසයේ පුස්තකාලය, විශ්වවිද්‍යාල සහ ආරක්‍ෂක ආයතනවලට ද එහි පිටපත් යවා ඇතැයි ඔහු කියා සිටී. එම වාර්තාව මෙම මස මුලදී නිකුත් කෙරිණ.

Continue Reading