නීතිය ආරක්ෂා කිරීමට ආණ්ඩුව කැප කිරීමක් කර නෑ – ආසියානු මානව හිමිකම් කොමිසම

ශ්‍රී ලංකාව තුළ පැහැර ගෙනයාම් හා අතුරුදන්වීම් ඉහළ ගොස් ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි. එහි ප්‍රතිපත්ති සම්පාදක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා පැවසුවේ පසුගිය කාලය තුළ සිදුවූ එවැනි සිද්ධීන් විමර්ශනය කිරීමේදී මේ තොරතුරු අනාවරණ වූ බවය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. “නීතිය රටේ ආරක්ෂා කිරිමට ලංකාවේ ආණ්ඩුවේ කිසිම කැපකිරිමක් නැති බව පැහැදිලි වෙනවා. වෙන රටක අහන්න ලැබෙන්නේ නැහැ, පැහැර …

Continue Reading