මේ වසරේදි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132434ක් අත්අඩංගුවට අරන් – ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, 2011 වසරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සමස්ථ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්රෑම් 132474 කි. මෙම වර්ෂයේ ජනවාරි 01වනදා සිට පසුගිය නොවැම්බර් 25වනදා දක්වා කාලය තුළ දී මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු 38168ක් උසාවිය හමුවේ පවරා ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයින් 38039 ක් අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. පොලිස් මත්ද්‍රව්‍ය …

Continue Reading