ආණ්ඩුවේ ‘අවනීතියට‘ එරෙහිව බහුජන විරෝධතා ව්‍යාපාරයක් අරඹනවා – එජාපය
ආණ්ඩුවේ ‘අවනීතියට’ එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායකමහතා කියා සිටියේය. තවද, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් …
Continue Reading
ආණ්ඩුව කතා කරන්නේ රටේ ප්‍රශ්න ගැන නෙමෙයි ෆෝමියුලා රේසින් වන් ගැන – රනිල්
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ පැවති හමුවකට සහභාගී විය. ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ පැවත්වුයේ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේ පැවසීය. “මේ රටේ ප්‍රධාන කාර්යයක් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට පිළිගන්න පුළුවන් දේශපාලන විසදුමක් දෙනවා, කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා. ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ මේ ගැන …
Continue Reading
මේක අඳබාල ආණ්ඩුවක් – ජ.වි.පෙ.
-
RSL
-
August 15, 2011
-
Uncategorized
-
ආණ්ඩුව, ආර්ථික, ජවිපෙ
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (14 අගෝ.) පැවති මාධ්‍ය හමුවකදී පැවසූයේ වත්මන් ආණ්ඩුව බාල බෙහෙත්, බාල තෙල්, බාල පොල්, බාල සිමෙන්ති ගෙන්වන අඳබාල ආණ්ඩුවක් බවයි. විජිත හේරත් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘‘රජයේ අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් සිමෙන්ති ‘නිශ්චිත භාණ්ඩයක්’ ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව එම ගැසට් නිවේදනය නිකුත් කළ දින පටන් ලංකාව තුළ සිමෙන්ති …
Continue Reading