සුකී නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙයි
- RSL
- November 25, 2011
- විදේශීය
- අවුන් සාන් සුකී, මියන්මාරය
- 0 Comments
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීගේ දේශපාලන පක්ෂය නැවත වරක් ලියාපදිංචි කිරීම සඳහා ඇය හා ඇගේ පක්ෂ ක්‍රියාකාරීන් අද (25) පියවරගෙන ඇත.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය හෙවත් එන්.එල්.ඩී පක්ෂය නැවත මියන්මාර මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි කිරීම ඇගේ අරමුණ වී ඇත. දැනට 66 හැවිරිදි වියෙහි පසුවන සුකී ප්‍රංශයේ ඒ.එෆ්.පී පුවත් සේවය හා ප්‍රකාශකොට තිබුණේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී තරඟ කිරීමට පහසුවනු පිණිස සිය පක්ෂය …
Continue Reading