අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ඝාතනය කෙරේ

අල්කයිඩා  සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී අටියා අබ්ඩ් අල් රහමාන් පසුගිය 22වනදා පාකිස්ථානයේදි ඝාතනය කර තිබේ. පාකිස්තානයේ ඇෆ්ගන් දේශ සීමා ප‍්‍රදේශයේ පිහිටි ගෝති‍්‍රක වසිරිස්ථාන් ප‍්‍රාන්තයේදී අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ලෙස සැලකෙන අටියා අබ්ද් අල් රහමාන් ඝාතනය කෙරුණු බව ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රකාශ කරයි. අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙය තහවුරු කර ඇති බව ලොස් එන්ජලීස් පුවත්පත වාර්තා කරයි. මෙය ඔසාමා බින් ලාඞ්න්ගේ මරණයට පසු ලද …

Continue Reading