2012 අය-වැය සකස් කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ සහය
- RSL
- August 28, 2011
- Uncategorized
- අය වැය 2012
- 0 Comments
දිවයිනේ විවිධ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ වෘත්තීයවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරඹ්, 2012 අය-වැය සකස් කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රවල අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26 අගෝ.) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි, ඉදිකිරීම්, කළමනාකරණ, පර්යේෂණ හා බදු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් මෙහිදී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. 2012 …
Continue Reading