ජල පහරට හසුවූ දෙදෙනෙකු අතුරුදහන් – ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය
- RSL
- November 25, 2011
- Uncategorized
- අයහපත් කාලගුණය, ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය
- 0 Comments
අයහපත් කාලගුණයත් සමග ජල පහරට හසු වූ පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේය.එලෙස අතුරුදන් වීම වාර්තා වී ඇත්තේ අනුරාධපුර සහ මොණරාගල ප්‍රදේශයෙනි. මොණරාගල නීලවබැද්ද ප්‍රදේශයේදී හැඩඔයේ ගසාගෙන යාමෙන් කාන්තාවක අතුරුදන් වී තිබේ.පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ අදාළ කාන්තාව එම අනතුරට ලක්ව ඇති අතර ඇය සෙවීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.සිද්ධියෙන් අතුරුදන් වී ඇත්තේ …
Continue Reading