ශිෂ්‍යභාවය අහෝසිකිරීම බොරු චෝදනා මත සිදුවූවක් – අන්තරය
- RSL
- November 23, 2011
- Uncategorized
- අධ්‍යාපනය, අන්තරය, විශ්වවිද්‍යාල
- 0 Comments
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 36 දෙනෙකුගේ පසුගිය දින කීපයේදි අසාධාරණ ලෙස ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවටත්,අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව සටන්වදින ශිෂ්‍යධරයින් ගණනාවකගේ අධ්‍යාපනය කඩාකප්පල්කර ඇති බවටත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය එම කුමන්ත්‍රණය තරයේ හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිකුත් කල එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ. …
Continue Reading