සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කළහොත් ලංකාව ජාත්‍යන්තරය හමුවේ හුදකලා විය හැකියි – මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්

ජාත්‍යන්තරව එල්ල වන පීඩනය හමුවේ සුදුසු ප‍්‍රතිචාරයක් ලබා නොදී සියලූම චෝදනා ප‍්‍රතික්ෂේප කළහොත් කුඩා දූපතක් වන ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ හුදකලා බවට පත්වනු ඇතැයි අතිඋතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් පවසයි.බීබීසී සංදේශය වාර්තා කරන්නේ පුරා සතියක් තිස්සේ පැවති මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්‍යය අවසන් කරමින් බැතිමතුන් ලක්‍ෂ ගණනාවක පිරිසක් අමතමින් උන්වහන්සේ ඒ බව කියා සිටි බවයි. අවිආයුධ මඟින් සිදුකළ යුද්ධය අවසන් වූවද, …

Continue Reading