ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඊයේ සිට අතුරුදහන්
- RSL
- December 10, 2011
- Uncategorized
- අජිත් කුමාර, ජන අරගල ව්‍යාපාරය
- 0 Comments
ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඊයේ සවස සිට අතුරුදහන්ව ඇති බව වාර්තාවේ. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ ජනඅරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජු මහතා සහ එම ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සාමාජික කුගන් මුරුගන් මහතාය. ඔවුන් දෙදෙනා ඊයේ දිනයේදී අද දින( 10) යාපනය නගරයේදී පැවැත්වීමට නියමිත ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමේ කටයුතුවල නිරතව සිට ඇත. ඊයේ ( 9) සවස …
Continue Reading