මෙහෙම අධ්‍යාපන ඇමතිවරයෙක් ඕනෙද ? පා.ම. අකිල විරාජ්

ඊයේ (24 අගෝ.)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරයවසම් උසස් පෙළ විභාගය පිළිබද අදහස් පළ කළේය.  “දැන් සමහර මධයස්ථානවල දැන් දෙන වෙලාවට නෙමෙයි පවත්වන්නේ පැය ගානක් පහුවෙලා පවත්වන්නේ. ඉතිං මෙහෙ‍ම විභාග කරන්න විභාග කොමසාරිස්වරයෙක් ඉන්න ඕනේද? අධ්‍යාපන ඇමතිවරයෙක් ඉන් ඕනේද? ප්‍රශ්න පත්‍ර හැදීමෙදි අනුගමනය කරන්න ඕනේ ක්‍රියා පටිපාටිය ඒවාගේම ඒවා විෂය නිර්දේශය ආවරණයවන විදියට හැදිය …

Continue Reading