සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවට පොලීසියෙන් අධිපීඩක ජල ප්‍රහාර

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල විරෝධතා පාගමනකට අද (30) පස්වරුවේ පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩක ජල ප්‍රහාර එල්ලකලේය. සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපාමිනි. කෙසේ වෙතත් පොලීසිය...