- Saturday
- December 9th, 2023
ආණ්ඩුවේ 'අවනීතියට' එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ...
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ පැවති හමුවකට සහභාගී විය. ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ පැවත්වුයේ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේ පැවසීය. "මේ රටේ ප්‍රධාන කාර්යයක්...