T20 ලෝක කුසලාන අවසන් මහා තරඟය අද

Spread the love

මෙවර T20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟය එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද (13) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරඟය අද පස්වරු 1.30 ට මෙල්බර්න් MCG ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

අද දිනයේ මෙල්බර්න් නගරයට වර්ෂාව ඇතිවීමේ සම්භාවිතාව 100% ක් වන බවයි අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන්නේ.

Related Posts