T20 : ඉන්දියාව හා එංගලන්තය අතර තරඟය අද

Spread the love

මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය අද (10) ඇඩිලේඩ්වලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර දහවල් 1.30 ට මෙම තරඟය ආරම්භවීමට නියමිතයි.

Related Posts