SJB 20ක් රාජිත එක්ක පිම්මකට සූදානම්
- Editor
- June 27, 2024
- දේශපාලන, පුවත් සහ වාර්තා
- news
- 0 Comments
වර්තමාන ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් සිටින බව හිටපු ඇමැති රාජිත සේනාරත්න පවසයි.
ඔහු පවසන්නේ මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට තමා සූදානම් නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දක්වන බවයි.
‘මට වඩා ආණ්ඩුවට එක්වීමේ වුවමනාව තිබෙන්නේ මේ පිරිසට. ඔවුන්ව ආණ්ඩුවට සම්බන්ධ කරන්න තමයි මම ජනපතිවරයා එක්ක සාකච්ඡා කරන්නේ‘

