පුරාවස්තු විනාශයට සම්බන්ධ ඇමති සජිත් වහාම ඉල්ලා අස්විය යුතුයි (Video)
- RSL
- May 16, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Sajith Premadasa
- 0 Comments
අනුරාධපුරයේ විජිතපුර පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුනානායක මහතා පවසයි.
පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි උදලූ පාරක් ගැහුවත් හිරේ යද්දී අද ඩෝසර කර ඇතත් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු සදහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
විජිතපුර පුරාවස්තු විනාශ කලේ යයි ප‍්‍රධාන ලෙසම චෝදනා එල්ල වන්නේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට වන අතර ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදුකරන ලදී.

