සිරිකොතට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

Spread the love

සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩිතැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) පස්වරුවේ පක්ෂ මූලස්ථානය සමීපයේ සිට හිතාමතාම මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

[youtube hRkXafSYrTQ]